Top News

කොරියානු භෂාව හැදෑරීමට පෙර අප කොරියාව ගැන තොරතුරු බිඳක් දැනගමු

 කොරියානු භෂාව හැදෑරීමට පෙර අප කොරියාව ගැන තොරතුරු බිඳක් දැනගමු.

   한국 )   

 

ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන කොරියාව නැගෙනහිර ආසියානු කලාපයේ පිහිටා ඇති රටකිබටහිරෙන් චීනයත්නැගෙනහිරෙන් ජපානයත්උතුරෙන් උතුරු කොරියාවත්දකුනෙන් නැගෙනහිර චීන මුහුදත් කොරියාවේ දේශසීමා වේ

                                     


 

කොරියානුවන් මෙම රටේ  ප්රධන ජනවර්ගය වේමෙහි අගනුවර වන්නේ සෝල්යඑහි සෞම් දේශගුණයක් පිහිටා ඇති අතර ප්රධානම භුමිය කඳු සහිතයභුමි ප්රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකයආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේමෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතරවිද්යුත් උපකරණරථවාහනනෞකායන්ත්රෝපකරණපෙට්ට්රෝ රසායනිකය සහ රොබෝ විද්යාව මුල් තැනක් ගනී.

   යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී  ජනාවාසව තිබුණිකොරියානු ඉතිහාසය 2333ක්රි.පූ.(ක්රිස්තු පූර්වපුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීයඑය 668 ක්රි..(ක්රිස්තු වර්ෂසිල්ලා හි කොරියානු අධිරාජ් තුනේ එකතුවීමත් සමඟ සිදුවිය. 1910කොරියානු අධිරාජ්යයේ අවසානය තෙක් ගොර්යෝ හා ජොසොන් අධිරාජ්යයන්ගේ ආධිපත්යය යටතේ වියඑය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණිසෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි.

 1948 දී මෙහි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලදිකොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධයයුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානුආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතරඑය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්රජාතන්ත්රවාදයන් දක්වා පරිවර්තනය වියමෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්රදේශ 16කින් යුක්ත සංවර්ධිත රටක් වන ඉහල ජිවන මට්ටමක් පවතිඑය එක්සත් ජාතීන්ගේ සංවිධානයලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකිමෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි.


 

    1960 දී එක පුද්ගල ආදායම ශ්රී ලංකාව හා සම මට්ටමක පැවති දකුණු කොරියාව අද ඉහල  ආදායම් ලබන ආර්ථික (High Income Economies) 25න්  එකක් බවට පත්ව ඇතසාමාණයෙන් වසරකට ‍ඩොලර් 273 ප්රමාණයකින් සිය ඒක පුද්ගල ආදායම වැඩි කර ගන්නා කොරියාව ශ්රී ලංකාව මෙන් 18 ගුණයක් ඉදිරියෙන් සිටී.

 

මෙම ආර්ථික ප්රගතිය ඇරබුනේ 1961 බලයට පත් පාක් වුන් හිගේ කාලයේදීය. 1962 - 1966 පලමු 5අවුරුදු ආර්ථික සැලැස්ම කාර්මික කරනයට පිවිසීමට අවකාශය සැලසිනිකාර්මිකරණය නිසා ගැමි ජනයා නගරය කරා ඇදෙන්නට විය.  දකුණු කොරියාවේ මුලු ජනගහනයෙන් 70%පමණ නාගරිකයන්යමහා පරිමාණ මෙන්ම තැන තැන පිහිටි කර්මාන්ත ශාලා දහස් ගණනකිඇදුම් නිෂ්පාදනයගොඩනැගිලි උපකරනගෘහ උපකරණආහාර නිෂ්පාදනමෝටර් රථ අමතර කොටස්කර්මාන්තශාලා මින් කිහිපයකිසැම්සුන්ගෝල්ඩ් ස්ටාර්හයිහොන්ඩා වැනි ආයතන ලෝක වෙළද පලේ ප්රධාන සමාගම් බවට පත්ව ඇත.

 

මෑතකදී උතුරු කොරියා දකුණු කොරියා මත බේද නිසා ඇතිවු ගැටළු නිසා පැන්මුන්ජොම් ගම්මානයේ පිහිටි දෙරටටම පොදු කර්මාන්ත කලාප වසා දමන ලදිඑහෙත් අද වන විට උතුරු සහ දකුණු කොරියා නියෝජිතයන් සාකච්චා අරබා  මතබේද  නිරාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටී.

මෙහි මුදල් ඒකකය වන්නේ " වොන් " වේ.



 

සමස්ථ කොරියානු ආර්ථිකය පිළිබද සැලකිල්ලක් යොමු කිරීමේදී දැකිය හැකි සුවිශේෂී  ලක්ෂණය වන්නේ එරට රජය හා ව්යාපාරිකයන් අතර ඇති එකමුතු බවයිමෙම තත්වය නිසා කොරියාව ඉතා ඉක්මනින් දියුණු වෙමින් පවති.

නුතන ලෝකයේ විවිධ ආර්ථික පැතිකඩ ඔස්සේ ගමන් කර ඇති කොරියාව රැකියා මරමස්ථානයක් වී හමාරයකොරියාවට එන විදේස්  ශ්රමිකයන් වෙනුවෙන් මෝටර් රථ නිෂ්පාදනාගාර වලඉලෙක්ට්රොනික භාන්ඩ නිෂ්පාදනාගාර වලසත්ව ගොවිපල වලහා ධිවර අංශයේ රැකියා දහස් ගණන් නිර්මාණය වී ඇත.


 

  • කොරියානු ජාතික කොඩිය  ( 국기 )


  • කොරියානු ජාතික පුෂ්පය ( 무궁화 )

 


 

  • කොරියානු සාම්ප්රදායික නිවාස  ( 한옥 )

 


 

 

  • කොරියානු  ජාතික ගීය

동해물과 백두산이 마르고 닳도록

하느님이 보우하사 우리나라 만세

무궁화 삼천리 화려강산

대한 사람대한으로 길이 보전하세



2 Comments

Post a Comment

Previous Post Next Post